News Line| Off Air
Generic placeholder image

Dec
18

අමෙරිකාවෙන් එරට පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක්

600 Views


අමෙරිකාවෙන් එරට පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක්

අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමෙරිකානු පුරවසින්ට මෙම උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.

මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සදහන් කරන්නේ ජනතාව ගැවසෙන සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව අවධානයෙන් පසුවන ලෙසයි.

ඒ අනුව අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් නිවේදනය නිකුත් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post