News Line| Off Air
Generic placeholder image

Dec
18

ඉදිරි මහ මැතිවරණයට TNA සමග පක්ෂ 03 ක් එක්වෙයි

648 Views


ඉදිරි මහ මැතිවරණයට TNA සමග පක්ෂ 03 ක් එක්වෙයි

ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි. අදාළ සාකච්ඡාවට එම පක්ෂ 03නේ සාමාජිකයින් එක්ව සිටි බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post