News Line| Off Air
Generic placeholder image

Dec
18

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට

1148 Views


හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරා මාරු කර පලායාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සදහන් කළා.

ඒ හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post