News Line| Off Air
Generic placeholder image

Dec
19

තවදුරටත් තද වැසි

798 Views


තවදුරටත් තද වැසි

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ උතුරු – මැද පළාත්වලත් වයඹ, මධ්‍යම පළාත් වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post