පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කරන බවට වාර්තා වෙනවා.
මෙම කොමිසමේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කල අතර ඉකුත් 06 වැනිදා සහ 07 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබා දී තිබුණා. මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක්ද මෙම මෙම කොමිෂන් සභාව වෙත ලැබී තිබුණා.