රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය පිලිබදව එතුමා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඒ මහතා අද දිනය දක්වා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.
ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යලිත් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබුවා.