සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට කරච්චිහිදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 191 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව වුණා.
අද දිනය නිමා වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 03 ක් දැවී ලකුණු 64 ක් රැස්කරගෙන තිබෙනවා.