News Line| Off Air
Generic placeholder image

Dec
20

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

549 Views


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබෙනවා.

ඒ දියතලාව සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයෙයි. මේ නිසා කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය දියතලාවට සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post