News Line| Off Air
Generic placeholder image

Dec
20

මැණික් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යටවෙයි

1187 Views


මැණික් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යට වී තිබෙනවා.

එහෙත් බැතිමතුන්ට සාමාන්‍ය පරිදි කතරගම මහා දේවාලය වැද පුදා ගැනීමේ හැකියාව පවතින බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post