මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මුල් පෙළ කඩුළු 05 ක් දැවී ලකුණු 81 ක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත්ව තිබෙනවා. පකිස්තානු පන්දු යවන්නන් වන මොහොම්මඩ් අබ්බාස් ලකුණු 25 කට කඩුළු 05 ක් ද දවා ගැනීමට ශහින් අෆ්රේඩි ලකුණු 19 කට කඩුලු 02 ද බිද හෙලුවා.
පකිස්ථාන පළමු ඉනිම ලකුණු 191 කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.