News Line| Off Air
Generic placeholder image

Dec
20

පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අද සිට

574 Views


පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන  ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අද සිට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කැඳවා ඇති බව සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post