සංචාරක ශ්‍රී ලංකා කණඩායම සහ පාකිස්ථානය කණඩායම් අතර පවතින දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා පක්සිතනයට වඩා ලකුණු 45 මේ වන විට ඉදිරියෙන් පසුවෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 08 ක දැවි ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය 236 කි.
පකිස්ථානය සිය පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 191 ක් පමණයි.