News Line| Off Air
Generic placeholder image

Dec
21

වාකරේ ආපදා මෙහෙයුම්ව්ලට සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක්

630 Views


වාකරේ ආපදා මෙහෙයුම්ව්ලට සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක්

අයහපත් කාලගුණයත් සමඟ වාකරේ – පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙනවා.

මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යැවූ බව ගුවන් හමුදාව නිවේදනය කළා.

මේ අතර ජලගැලීම් හේතුවෙන් හම්බන්තොට, මඩකලපුව, අනුරාධපුර සහ පුත්තලම ඇතුලු දිස්ත්‍රික්ක රැසක කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් මේ වනවිට විනාශයට පත්වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post