News Line| Off Air
Generic placeholder image

Dec
22

තව දුරටත් තද වැසි

640 Views


තව දුරටත්  තද වැසි

දිවයිනේ අදත් ප්‍රදේශ ගණනාවක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. දිවයිනේ උතුරු,නැගෙනහිර, උතුරු-මැද,ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන එමෙන්ම බවත් මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ පැ.කි.මී.40 දක්වා වැඩි විය හැකි බව වාර්තා වෙනවා.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post