News Line| Off Air
Generic placeholder image

Dec
22

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගැනීම පිලිබදව පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

693 Views


හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගැනීම පිලිබදව  පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිලිබදව පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පැවසෙනවා.

ඒ නියෝජ්‍ය කතානායකවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන්ය. විශේෂයෙන්ම හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගැනීම සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියේ වැඩි දුරටත් කරුණු දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post