පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයේ අනාරක්ෂිත තත්වය සලකා බලා වසා දැමුණු දුන්හිද මාර්ගය අද උදැසන සිට නැවතත් විවෘත කරන බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය සදහන් කරනවා.
ඒ ජාතික ගොඩනැගිලි පරේයෙෂණ ආයතනයේ නිලධාරින් කළ පරීක්ෂාවකින් අනතුරුවයි.