News Line| Off Air
Generic placeholder image

Dec
23

තද වැසි තවදුරටත්

564 Views


තද වැසි තවදුරටත්

දිවයිනේ බොහෝ ප්‍රදේශ ගණනාවකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌවපළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post