කථානායකවරයාගේ දැනුම්දීම මත අද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා හමු වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.