News Line| Off Air
Generic placeholder image

Dec
23

දක්ෂිණ අධිවේගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු පහලට

627 Views


දක්ෂිණ අධිවේගයේ  ගමනාන්ත 2ක බස් ගාස්තු  පහලට

දක්ෂිණ අධිවේගයේ මීගමු⁣ව – ගාල්ල සහ මීගමුව – මාතර අතර බස් ගාස්තු පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ බස් ගාස්තුව රුපියල් 700 ක් වන අතර මීගමුව සිට ගාල්ල දක්වා වූ දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට 600 දක්වා මෙලෙස අඩු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post