News Line| Off Air
Generic placeholder image

Dec
23

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

826 Views


විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

අද පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කල අතර ඒ අනුව ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post