News Line| Off Air
Generic placeholder image

Dec
24

පාඨලීට අද ඇප ලැබෙයිද?

460 Views


පාඨලීට අද  ඇප ලැබෙයිද?

රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට ඇප ලබා දෙනවද යන්න පිලිබදව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද දැනුම්දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මිට පෙරද ඇප ලබා දෙන ලෙස මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුනද එහිදී අධිකරණය දැනුම් දුන්නේ ඇප ඉල්ලීමට අදාල නියෝගය පසුව ලබා දෙන බවත් එනෙම ඒ අනුව ඇප ඉල්ලීමට අදාළ නියෝගය අද ලබාදීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post