News Line| Off Air
Generic placeholder image

Dec
24

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන දිවියෙන් සමුගනී

600 Views


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන දිවියෙන් සමුගනී

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්තවී වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළා. 2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඒ මහතා 2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post