News Line| Off Air
Generic placeholder image

Dec
24

කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක්

926 Views


කොළඹ කොටුව –  බදුල්ල අතර  ධාවනයට විශේෂ දුම්රියක්

කොළඹ, කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී.පත්මලාල් මහතා සඳහන් කළේ, එම දුම්රිය අද දිනයේ මෙන්ම ලබන සිකුරාදා සහ ඉරිදා යන දිනවල ධාවනය වීමට නියමිත බවයි. පාසල් නිවාඩු හා එළැඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි ඔහු ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post