News Line| Off Air
Generic placeholder image

Dec
26

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරේ

1324 Views


උසස් පෙළ ප්‍රතිඵල  නිකුත් කිරීම අවසන් අදියරේ

2019 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ වන විටත් රතිඵල පරිගණක ගත කර ඇති බවටි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.

තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post