News Line| Off Air
Generic placeholder image

Dec
26

චිලී රාජ්‍යයේ ලැව්ගිනි

658 Views


චිලී රාජ්‍යයේ  ලැව්ගිනි

චිලී රාජ්‍යයට බලපා ඇති ලැව් ගින්නක් හේතුවෙන් එහි නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් දැවී විනාශ වී ඇති බව වාර්තා වෙනවා. දැවයෙන් තැනූ වර්ණවත් නිවාස සහිත වල්පරයිසෝ නගරයට ගින්නෙන් දැඩි හානි සිදුව ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම විපතින් ආපදාවට පත් පිරිස් නිවාස වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. පළාතට බලපා ඇති අධික උණුසුම් දේශගුණ තත්ත්වය හේතුවෙන් මෙසේ ගින්න ව්‍යාප්ත වූ බවට කාලගුණ අංශ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post