News Line| Off Air
Generic placeholder image

Dec
26

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට එරෙහිව නීතිය සීරුවෙන්

782 Views


ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට එරෙහිව නීතිය සීරුවෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තාකර තිබුණා. ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටීනවා.


News Articles
Latest Videos
Most Popular Post