News Line| Off Air
Generic placeholder image

Dec
27

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

816 Views


උසස් පෙළ ප්‍රතිඵල අද  නිකුත් කෙරේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ ප්‍රතිඵල පිලිබදව දැනගත හැකි බව වැඩි දුරටත් එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත්දහස් හත්සිය හතරදෙනකු පෙනී සිට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post