News Line| Off Air
Generic placeholder image

Dec
27

රාජිත තවදුරටත් රෝහලේ

616 Views


රාජිත තවදුරටත් රෝහලේ

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

එමෙන්ම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හෙයින් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් එම රෝහලට පැමිණි සිටිය නමුත් අද අලුයම දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපේක්ෂාවෙන් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post