News Line| Off Air
Generic placeholder image

Dec
27

ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

538 Views


ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

රික්ටර් පරිමාණ 5.1ක ප්‍රබල භූ කම්පනයක් ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ මෙම ප්‍රබල භූ කම්පනය සිදු වී ඇති අතර මේ හේතුවෙන් මෙම න්‍යෂ්ටික බලාගාරය සිදු වී ඇති හානිය පිලිබදව විදෙස් වාර්තා සදහන් කර නැහැ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 38ක් ගැඹුරින් සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post