News Line| Off Air
Generic placeholder image

Dec
27

ගංජා සහ හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට

683 Views


ගංජා සහ හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට

හම්බන්තොට – තිස්ස ප්‍රධාන මාර්ගයේ බදගිරිය ප්‍රදේශයේ සිදුකළ හදිසි මුර සංචාරයකදී ගංජා, හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මෙම මුර සංචාරය ඊයේ දිනයේදි සිදුකරනු ලැබුවා.

එහිදී ගංජා මිලිග්‍රෑම් 3000ක් සමඟ 28 හැවිරිදි පුද්ගලයෙකු ද ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් මත 32 හැවිරිදි පුද්ගලයෙකු ගංජා මිලිග්‍රෑම් 2000ක් සමගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිප්පිකුලමේදී හෙරොයින් මිලිග්‍රෑම් 750ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post