News Line| Off Air
Generic placeholder image

Dec
27

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට

847 Views


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post