News Line| Off Air
Generic placeholder image

Dec
27

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් වැසි

613 Views


දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් වැසි

සබරගමුව පළාතේත්, නුවරඑලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post