News Line| Off Air
Generic placeholder image

Dec
29

අද වැසි රහිත කාලගුණයක්

537 Views


අද වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමෙතුන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post