News Line| Off Air
Generic placeholder image

Dec
29

රන් මිල ඉහලට

1370 Views


රන් මිල ඉහලට

ලෝක වෙලදපොලේ රන් මිල ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ලෝක වෙළද පොලේ රන් අවුන්සයක මිල සටහහන් වුයේ ඩොලර් 150 9 ක් ලෙසයි.

එමෙන්ම ලොල බොරතෙල් මිලද ඉහල ගොස් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 කට අධික ප්‍රමාණයක් ලෙසයි. එය 2019 වසර තුල එය සියයට 25 කින් ඉහල යාමක් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post