News Line| Off Air
Generic placeholder image

Dec
29

බන්ටි ඔර් බබ්ලි දෙවැන්න තිරගත වීම ලඟදීම

892 Views


බන්ටි ඔර් බබ්ලි  දෙවැන්න තිරගත වීම ලඟදීම

2005 වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර අභිෂේක් බච්චන් හා අම්තාබ් බච්චන් රංගනයෙන් දායකත්වය ලබාදුන් ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටය හැඳින්වෙනවා.

මෙම චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන අතර පසුගියදා යශ්රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධාන විධායකයා වූ ආදිත්‍ය චොප්රා ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන බව නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ සිය බිරිඳ රාණි මුඛර්ජි හා සායිෆ් අලී ඛාන් දෙදෙනාය.


News Articles
Latest Videos
Most Popular Post