News Line| Off Air
Generic placeholder image

Dec
31

පෙරහැරවල කරඬුව වැඩම කරන ඇත්තු ගණන පහකට සිමා වෙයි

548 Views


පෙරහැරවල කරඬුව වැඩම කරන ඇත්තු ගණන පහකට සිමා වෙයි

පෙරහැරවල කරඞුවක් වැඩම කරවිය හැකි ඇතුන් ප්‍රමාණය පස් දෙනෙකුට සීමා වී ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මෙම තත්ත්වය හේතුවෙන් පෙරහැර කටයුතු සිදුකිරීම බරපතළ ගැටළුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙන අතර වැලිවේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post