News Line| Off Air
Generic placeholder image

Dec
31

ඇමති අමරවීරගේ වැටුප අඩු ආදායම්ලාභී දරුවන්ට

1151 Views


ඇමති අමරවීරගේ වැටුප අඩු ආදායම්ලාභී දරුවන්ට

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති වැටුප අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ මහතාගේ දෙසැම්බර් මාසයේ වැටුප පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post