දු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ (31) ඇප මත මුදාහැරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ ඇප නියම කරනු ලැබුවා.