News Line| Off Air
Generic placeholder image

Jan
1

2020 නව වසර ඇරඹෙයි

1174 Views


2020 නව වසර ඇරඹෙයි

ලැබුවා වූ 2020 නව වසර ලෝක වාසි ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. ලෝකයේ පළමුවෙන්ම නව වසර උදා වුයේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට යි.

උදා වූ නව වසර ශ්‍රී ලංකාවාසි ජනතාව ද ඉතා ගෞරවයෙන් හා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර අද උදැසන ජනතාව ආගමික වතාවත් වලට සහභාගී වීම සදහා පන්සල්, කෝවිල් පල්ලි ආශ්‍රිතව දිගු පෝලිම් අප වාර්තා කරුවන් හට දක්නට ලැබුණු බව වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post