News Line| Off Air
Generic placeholder image

Jan
1

නව දශකයේ සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුවේවායි අගමැතිගෙන් සුභාශිංසන

679 Views


නව දශකයේ  සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුවේවායි අගමැතිගෙන් සුභාශිංසන

නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ මේ අදින් ආරම්භ වුන විසිඑක්වන සියවසේ තුන්වැනි දශකය ශී‍්‍ර ලංකාවේ දශකය බවට අප පත් කර ගතයුතු බවයි.

විශේෂයෙන්ම 21 වන ශතවර්ෂයේ 03වන දශකයට අප පා තබන්නේ නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති පසුබිමක් තුළ බවත් මෙම බල පෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ තරුණ පරපුර අතර පැතිර ගොස් තිබෙන බවත් එම වෙනස තමන් අගය කරන බවත් නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post