News Line| Off Air
Generic placeholder image

Jan
1

නව වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹේ

771 Views


නව වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹේ

2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට(02) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට නියමිතව අතර ඒ අනුව පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිමෟ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84ක ස්ථාපිත කරනු ලබන ඇඟයීම් මධ්‍යස්ථාන 110 ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාසල් 47 ක් එළඹෙන ජනවාරි මස 6 වන දින ආරම්භ කිරීමට නියමිත අතර එම පාසල් දින දෙකක් වසා තැබීමට සිදුවන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අනෙක් පාසල් 37 හෙට දිනයේ නියමිත පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post