දිවයින පුරා විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා ඌව පළාත්වලත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම උතුරු , උතුරු මැද ,නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.