නව වසරේ පළමු පාසල් වාරය අද සිට ආරම්භ වූ අතර ඊට සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අයත් වෙනවා.
කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ඇති පාසල් 47 ක නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන 06 වන දිනයි.