ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ වදින ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ඒ සදහා ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබෙනවා. එමෙන්ම මෙවර මාස 18කට පසුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව තිබීම විශේෂත්වයක්.