පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුවයි.
පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබෙනවා.