News Line| Off Air
Generic placeholder image

Jan
2

නව වසරේ 01 වෙනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

635 Views


නව වසරේ  01 වෙනිදා  ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි.

ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post