News Line| Off Air
Generic placeholder image

Jan
2

රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිමයි – හිටපු ජනාධිපති

541 Views

රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිමයි – හිටපු ජනාධිපති

රටේ ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

News Articles
Latest Videos
Most Popular Post