News Line| Off Air
Generic placeholder image

Jan
2

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වැඩ භාර ගනී

684 Views


උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වැඩ භාර ගනී

උතුරු පළාත් නව ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් අද යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

ඒ සර්ව ආගමික වතාවත්වලින් පසුවයි.

ඇය පිළිගැනීම සඳහා වව්නියාව නගර සභා ශාලාවේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post