News Line| Off Air
Generic placeholder image

Jan
2

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව ඇරඹෙයි

958 Views


නව වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව ඇරඹෙයි

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඇමතිවරු මේ වන විටත් ඒ සදහා සහභාගි වී ඇති බව සදහන්.

මෙම සාකච්ඡාවේදී රට‍ට වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ඇති බවට වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post