පසුගිය දිනක උඩවලව වනෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ගැන මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
එම සිදුවීම තිලිණ කලුතොටගේ ෆේස් බුක් පිටුවේ සදහන් වූ ආකාරයයි මේ.


මේ පිලිබද බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් යළිත් සිදුනොවෙනු ඇති.